හෝමාගම කර්මාන්ත පුරයේ ගින්නෙන් පුද්ගලයන් පස් දෙනෙකු ජිවිතක්‍ෂයට Published July 21, 2026 1:08pm හෝමාගම කර්මාන්ත පුරයේ හටගත් ගින්නෙන් ජීවිතක්‍ෂයට පත් වූ පුද්ගලයන් පස් දෙනෙකුගේ මළසිරුරු සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා මීට නොබෝ වේලාවක…

හෝමාගම කර්මාන්ත පුරයේ ගින්නෙන් පුද්ගලයන් පස් දෙනෙකු ජිවිතක්‍ෂයට

Published July 21, 2026 1:08pm

හෝමාගම කර්මාන්ත පුරයේ හටගත් ගින්නෙන් ජීවිතක්‍ෂයට පත් වූ පුද්ගලයන් පස් දෙනෙකුගේ මළසිරුරු සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා මීට නොබෝ වේලාවකට ඒ බව තහවුරු කළා. හෝමාගම කර්මාන්ත පුරයේ අද පෙරවරුවේ ගින්නක් හටගත්තේ හෙල්මට් නිෂ්පාදන කර්මාන්ත ශාලාවකයි. ගින්න නිවීම සදහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවල ගිනි නිවීම් රථ කැදවා තිබුණා.