ජනප්‍රියත්වය මැන බලන්න හොදම ක්‍රමය විපක්ෂය ආණ්ඩුවට කියල දෙයි Published July 21, 2026 7:09am ආණ්ඩුවට සිය ජනප්‍රියතාව මැන බැලිය හැකි හොඳම ක්‍රමය මැතිවරණයක් පැවැත්වීම බව සමගි ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේ ජනාධිපතිවරයාට රටේ ජනතාවගෙන් ස…

ජනප්‍රියත්වය මැන බලන්න හොදම ක්‍රමය විපක්ෂය ආණ්ඩුවට කියල දෙයි

Published July 21, 2026 7:09am

ආණ්ඩුවට සිය ජනප්‍රියතාව මැන බැලිය හැකි හොඳම ක්‍රමය මැතිවරණයක් පැවැත්වීම බව සමගි ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේ ජනාධිපතිවරයාට රටේ ජනතාවගෙන් සියයට 75ක කැමැත්තක් පවතින බව සමීක්ෂණයකින් අනාවරණවී ඇත්නම් ආණ්ඩුව හැකි ඉක්මනින්ම මැතිවරණයක් පැවැත්විය යුතු බවයි. මේ අතර ආණ්ඩුවේ කිහිප දෙනෙකුට එරෙහිවම විශ්වසභංග යෝජනා ගෙනආ යුතු බවද මන්ත්‍රීවරයා පැවසුවා.