කොළඹ කොටුවේදී දුම්රියක් පීලි පනී Published July 20, 2026 5:10pm කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රියක් පීලි පැන තිබෙනවා. එම දුම්රිය පස්වරු 4.40 ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබුණා. එම දුම්රිය පීලී පැනීමකට ලක් වුවද සෙසු දුම්රිය ධාවනයට බ…
කොළඹ කොටුවේදී දුම්රියක් පීලි පනී
Published July 20, 2026 5:10pm
කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රියක් පීලි පැන තිබෙනවා. එම දුම්රිය පස්වරු 4.40 ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබුණා. එම දුම්රිය පීලී පැනීමකට ලක් වුවද සෙසු දුම්රිය ධාවනයට බාධාවක් නොමැති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

