නව ඩෙංගු වෛරස ප්‍රභේදයක් සොයා ගත්තාද? පළවන වාර්තා ගැන සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රතිචාර Published July 18, 2026 7:49am ඩෙංගු වෛරසයේ යම් වෙනස්වීමක් සිදුව ඇද්ද යන්න සම්බන්ධයෙන් නිරන්තරයෙන් රසායනාගාර පරීක්ෂණ සිදුකරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා පවසනවා. නියෝජ්‍ය අම…

නව ඩෙංගු වෛරස ප්‍රභේදයක් සොයා ගත්තාද? පළවන වාර්තා ගැන සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රතිචාර

Published July 18, 2026 7:49am

ඩෙංගු වෛරසයේ යම් වෙනස්වීමක් සිදුව ඇද්ද යන්න සම්බන්ධයෙන් නිරන්තරයෙන් රසායනාගාර පරීක්ෂණ සිදුකරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මෙතෙක් ඩෙංගු වෛරසයේ වෙනස් වීමක් හඳුනා ගෙන නොමැති බවයි. නව ඩෙංගු වෛරස ප්‍රභේදයක් හඳුනාගෙන ඇති බවට පළවන ඇතැම් වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවා.