චීනයේ පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 23න් පහළ මලල ක්‍රීඩා තරඟාවලියේදී ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක් දෙනාදීමට ජිත්මා ශෙනාරි විජේතුංග සමත් වුණා. ඇය මෙම ජයග්‍රහණය ලබා ගත්තේ මීටර් 400 කාන්තා ධාවන ඉසව්වේදී. ඇගේ තරග නිමි කාලය තත්පර 53යි දසම 1ක්. එය ඇයගේ පෞද්ගලික හොඳම කාලය ද වනවා. මේ…
චීනයේ පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 23න් පහළ මලල ක්‍රීඩා තරඟාවලියේදී ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක් දෙනාදීමට ජිත්මා ශෙනාරි විජේතුංග සමත් වුණා.
ඇය මෙම ජයග්‍රහණය ලබා ගත්තේ මීටර් 400 කාන්තා ධාවන ඉසව්වේදී.
ඇගේ තරග නිමි කාලය තත්පර 53යි දසම 1ක්. එය ඇයගේ පෞද්ගලික හොඳම කාලය ද වනවා.
මේ අතර මෙම තරඟාවලියේ දී මීටර් 400 කඩුලු මතින් දිවීම පිරිමි ඉසව්වේ දී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දීමට අයෝමාල් පෙරේරා සමත් වුණා.
ඔහු මෙම ජයග්‍රහණය ලබා ගත්තේ ඉසව්වේ වසර 26ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාව බිඳ දමමින්.
About this report
This page covers ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරඟාවලියේදී ශ්‍රී ලංකාවට තවත් පදක්කමක් and is filed in the News section of KottuRoti. It was first recorded on 12 July 2026. The report currently draws on one source article. KottuRotipreserves the original reporting language and identifies the outlet behind each account so readers can distinguish source material from the aggregated story.
Follow the source links below to inspect the publisher's original wording, context and later corrections. This page may be refreshed when the underlying story develops or another outlet publishes relevant coverage; its publication and update times help readers identify those changes. For broader context, browse the latest news in this language, the breaking news feed, or the chronological Sri Lanka news archive.