අපේ රොෂාන් රණතුංග අවසන් වටයට Published July 27, 2026 7:04pm පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 110 කඩුලු මතින් දිවීම පිරිමි ඉසව්වේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ රොෂාන් රණතුංග අද සමත් වුණා. ඒ මූලික වටයේ තරගයකදී 4වන ස්ථානය හිමි කර ගනිමින්. මෙහිදී ඔහු තරගය නිමා…

අපේ රොෂාන් රණතුංග අවසන් වටයට

Published July 27, 2026 7:04pm

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 110 කඩුලු මතින් දිවීම පිරිමි ඉසව්වේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ රොෂාන් රණතුංග අද සමත් වුණා. ඒ මූලික වටයේ තරගයකදී 4වන ස්ථානය හිමි කර ගනිමින්. මෙහිදී ඔහු තරගය නිමා කළේ තත්පර 14යි දශම 1යි 1ක කාලයකින්.