Monday, 31 Aug 2026 ePaper විගස පුවත්ප්‍රධාන පුවත්ප්‍රාදේශීය පුවත්Videosවිශේෂාංගඉරිදා සංග්‍රහය විශේෂාංගඅකුරු දිගේනැකතමීවිතසංචාරේඅතිරේකක්රීඩාගණුදෙනු ලොවතවත්…විදෙස්කතුවැකිකාටූන්Classified AdsReading: අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය ගැන ඉල්ලීමක් Monday, 31 Aug 2026 ePaper විගස පුවත්ප…
Monday, 31 Aug 2026 ePaper විගස පුවත්ප්‍රධාන පුවත්ප්‍රාදේශීය පුවත්Videosවිශේෂාංගඉරිදා සංග්‍රහය විශේෂාංගඅකුරු දිගේනැකතමීවිතසංචාරේඅතිරේකක්රීඩාගණුදෙනු ලොවතවත්…විදෙස්කතුවැකිකාටූන්Classified AdsReading: අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය ගැන ඉල්ලීමක් Monday, 31 Aug 2026 ePaper විගස පුවත්ප්‍රධාන පුවත්ප්‍රාදේශීය පුවත්Videosවිශේෂාංගඉරිදා සංග්‍රහය විශේෂාංගඅකුරු දිගේනැකතමීවිතසංචාරේඅතිරේකක්රීඩාගණුදෙනු ලොවතවත්…විදෙස්කතුවැකිකාටූන්Classified AdsReading: අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය ගැන ඉල්ලීමක් විගස පුවත්ප්‍රධාන පුවත්ප්‍රාදේශීය පුවත්Videosවිශේෂාංගඉරිදා සංග්‍රහය විශේෂාංගනැකතඅකුරු දිගේමීවිතඅතිරේකක්රීඩාගණුදෙනු ලොවවිදෙස්කතුවැකිකාටූන්Classified Ads Search ePaperවිගස පුවත්ප්‍රධාන පුවත්ප්‍රාදේශීය පුවත්Videosවිශේෂාංගඉරිදා සංග්‍රහය විශේෂාංගඅකුරු දිගේනැකතමීවිතඅතිරේකක්රීඩාගණුදෙනු ලොවවිදෙස්කතුවැකිකාටූන්Classified AdsFollow US © 2026 Upali Newspapers (Pvt) Ltd.විගස පුවත්අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය ගැන ඉල්ලීමක් August 31, 2026පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලෙස ඔහුගේ නීතිඥවරයා අද (31) අභියාචනාධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබේ.මෙම පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අර්ච්චුනා මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නිතිඥ සෙනානි දයාරත්න මහතා විසින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත.කෙසේවෙතත් අභියාචනාධිකරණය සඳහන් කළේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් සුදුසු අවස්ථාවේදී නියෝගයක් නිකුත් කරන බවය.Share This ArticleTrending News දළදා හාමුදුරුවන්ට සේවය කරන පාරම්පරික ආලත්ති අම්මාවරු ඓතිහාසික උරුමයක නිහඬ ආරක්ෂිකාවෝ August 25, 2026 ඉතියෝපියානු ගුවන් සේවයෙන් අපට උගත හැකි පාඩම් August 25, 2026 පුරා වසර 60 ක් ශ්‍රී දළදා පෙරහැර වර්ණවත් කළ ආසියාවේ දිගම දළ යුගලය තිබූ මිල්ලන්ගොඩ රාජා August 26, 2026 නිල නිවසේදී හමුවූ කැරපොත්තකු ඉවත් කිරීම නිසා ජපන් අගමැතිනිය සාංකාවෙන් August 26, 2026 අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ – විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අභිරහසක් August 25, 2026Related News විගස පුවත් IOCත් පෙට්‍රල් මිල පහළ දමයි විගස පුවත් රවී අත්අඩංගුවට ගනී විගස පුවත් නිවාඩු කාළයේ අධිවේගයේ ආදායම කෝටි 35 පනී විගස පුවත් ක්‍රිකට් ක්‍රීඩක රඳවා ගැනීමේ බදු අයකිරීම අහෝසි කරමින් නියෝගයක් විගස පුවත් අපේ වැඩේ අපි කරලා තියෙන්නේ- ඉරාන් ක්‍රිකට් ව්‍යවස්තාව ගැන කියයි

