මීගමුව බන්ධනාගාර ගැටුම හේතුවෙන් අධිකරණ අමාත්‍යවරයා වහාම ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. ඔහු කියා සිටියේ මෙම ගැටුම පාලනය කර ගැනීමට ඕන තරම් අවස්ථාව තිබූ බවයි. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා…
මීගමුව බන්ධනාගාර ගැටුම හේතුවෙන් අධිකරණ අමාත්‍යවරයා වහාම ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. ඔහු කියා සිටියේ මෙම ගැටුම පාලනය කර ගැනීමට ඕන තරම් අවස්ථාව තිබූ බවයි. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව වෙනුවෙන් සචිනි සීලවර්ධන සමග රතු කට්ට විශේෂාංගයට එක්වෙමින්.
පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සහභාගී වූ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේ සම්පූර්ණ විඩියෝව පහතින්.

