නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ තොගයක් සමග සැකකරුවෙක් මීගමුව කලපු ප්‍රදේශයේදි නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඒ අනුව සැකකරු ගමන් කරමින් සිටි ඩිංගි යාත්‍රාවේ තිබි බීඩි කොළ කිලෝග්‍රෑම් 620 කට අධික ප්‍රමාණයක් සොයාගත් බවයි නාවික හමුදාව පැවසුවේ. එහිදි නාවික හමුදා භා…
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ තොගයක් සමග සැකකරුවෙක් මීගමුව කලපු ප්‍රදේශයේදි නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඒ අනුව සැකකරු ගමන් කරමින් සිටි ඩිංගි යාත්‍රාවේ තිබි බීඩි කොළ කිලෝග්‍රෑම් 620 කට අධික ප්‍රමාණයක් සොයාගත් බවයි නාවික හමුදාව පැවසුවේ.
එහිදි නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ මීගමුව, පමුණුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු, ඩිංගි යාත්‍රාව සහ බීඩි කොළ තොගය සමග ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරන කාර්යාලය වෙත භාර දුන් බවයි නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවේ.
About this report
This page covers බීඩි කොළ තොගයක් සමග සැකකරුවෙකු මීගමුව කලපුවේදි නාවික හමුදා භාරයට and is filed in the News section of KottuRoti. It was first recorded on 30 June 2026. The report currently draws on one source article. KottuRotipreserves the original reporting language and identifies the outlet behind each account so readers can distinguish source material from the aggregated story.
Follow the source links below to inspect the publisher's original wording, context and later corrections. This page may be refreshed when the underlying story develops or another outlet publishes relevant coverage; its publication and update times help readers identify those changes. For broader context, browse the latest news in this language, the breaking news feed, or the chronological Sri Lanka news archive.