ශ්‍රී ලංකාවේ ගෘහ උපකරණ වෙළෙඳපොළේ ප්‍රමුඛ සන්නාමයක් වන DAMRO ආයතනය, ජර්මානු ගෘහ උපකරණ සපයන ප්‍රමුඛ සන්නාමයක් වන Häfele (හැෆ්ලර්) සමඟ නව ව්‍යාපාරික හවුල්කාරිත්වයකට එළඹ තිබෙනවා. ඒ අනුව, Häfele (හැෆ්ලර්) ගෘහ උපකරණ කොළඹ, මහනුවර, ගාල්ල, මාතර, කුරුණෑගල සහ යාපනය ඇතුළු ප්‍රදේශවල පිහිටි D…
ශ්‍රී ලංකාවේ ගෘහ උපකරණ වෙළෙඳපොළේ ප්‍රමුඛ සන්නාමයක් වන DAMRO ආයතනය, ජර්මානු ගෘහ උපකරණ සපයන ප්‍රමුඛ සන්නාමයක් වන Häfele (හැෆ්ලර්) සමඟ නව ව්‍යාපාරික හවුල්කාරිත්වයකට එළඹ තිබෙනවා.
ඒ අනුව, Häfele (හැෆ්ලර්) ගෘහ උපකරණ කොළඹ, මහනුවර, ගාල්ල, මාතර, කුරුණෑගල සහ යාපනය ඇතුළු ප්‍රදේශවල පිහිටි DAMRO මෙගා ප්‍රදර්ශනාගාර 15කින් පාරිභෝගිකයන්ට මිලදී ගැනීමේ හැකියාව හිමිවනු ඇති.
හොබ්ස්, හුඩ්ස්, අවන්, මයික්‍රෝවේව්, ඩිෂ්වොෂර් සහ ඉන්ඩක්ෂන් හොබ්ස් ඇතුළු නවීන ගෘහ උපකරණ රැසක් මෙම හවුල්කාරිත්වය යටතේ පාරිභෝගිකයන්ට හඳුන්වා දී තිබෙනවා.
මෙම හවුල්කාරිත්වයත් සමඟ දිවයින පුරා සිටින පාරිභෝගිකයන්ට ලෝක මට්ටමේ ගෘහ උපකරණ වඩාත් පහසුවෙන් ලබාගැනීමේ අවස්ථාව උදාවනවා.
එමෙන්ම, නිෂ්පාදනවල ගුණාත්මකභාවය සෘජුව අත්විඳීමටත්, තම අවශ්‍යතාවයට වඩාත් ගැළපෙන ගෘහ උපකරණ තෝරා ගැනීමටත් මෙමගින් පහසුකම් සැලසෙනු ඇති.
About this report
This page covers DAMRO නව ව්‍යාපාරික හවුල්කාරිත්වයකට and is filed in the News section of KottuRoti. It was first recorded on 17 July 2026. The report currently draws on one source article. KottuRotipreserves the original reporting language and identifies the outlet behind each account so readers can distinguish source material from the aggregated story.
Follow the source links below to inspect the publisher's original wording, context and later corrections. This page may be refreshed when the underlying story develops or another outlet publishes relevant coverage; its publication and update times help readers identify those changes. For broader context, browse the latest news in this language, the breaking news feed, or the chronological Sri Lanka news archive.
The lead report on this page comes from Nethnews (Sinhala) and is presented in Sinhala. KottuRoti classifies it under News and keeps the source attribution visible rather than presenting aggregated material as independent eyewitness reporting. When more coverage becomes available, the source list and story record can expand while this canonical page remains stable for readers and search engines.