පාකිස්තානයේ, ලාහෝර් නගරයට ආසන්න කාහ්නා ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික උපකාරක පන්ති මධ්‍යස්ථානයක වහලයක් කඩා වැටීමෙන් එහි සිටි දරුවන් 14 දෙනෙකු මියගොස් තිබෙනවා. ඔවුන්ගෙන් බහුතරයක් අවුරුදු 7ත් – 11ත් අතර පසු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තවත් දරුවන් කිහිපය දෙනෙකු තුවාල ලබා තිබෙනවා.…
පාකිස්තානයේ, ලාහෝර් නගරයට ආසන්න කාහ්නා ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික උපකාරක පන්ති මධ්‍යස්ථානයක වහලයක් කඩා වැටීමෙන් එහි සිටි දරුවන් 14 දෙනෙකු මියගොස් තිබෙනවා. ඔවුන්ගෙන් බහුතරයක් අවුරුදු 7ත් – 11ත් අතර පසු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තවත් දරුවන් කිහිපය දෙනෙකු තුවාල ලබා තිබෙනවා. එම අනතුරට අදාළව පුද්ගලයන් දෙදෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ප්‍රදේශවාසීන් කියාසිටින්නේ අදාළ ගොඩනැගිල්ලේ වහලය අබලන් තත්ත්වයේ තිබූ එකක් බවයි. වහල කඩා වැටී ඇත්තේ එහි අලුත්වැඩියා කටයුත්තක් සිදුකරන අවස්ථාවකදී බවට ඇතැම් ප්‍රදේශවාසින් පවසා තිබෙනවා.

