වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,000 ඉක්මවා ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,422ක්. මරණ සංඛ්‍යාවද 35 දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ. ගත වූ පැය 24ක කාලය තුළ පමණක් ඩෙංගු රෝ…

වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,000 ඉක්මවා ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,422ක්. මරණ සංඛ්‍යාවද 35 දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ. ගත වූ පැය 24ක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 1,025ක් වාර්තා වී ඇති බවද එම ඒකකය පැවසුවා.