Published July 17, 2026 9:42am වහාම ක්‍රියාත්මක වන පරිදි නැගෙනහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා ස්ථාන මාරු කර තිබෙනවා. ඒ අනුව ඔහු පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශය භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස්…
Published July 17, 2026 9:42am
වහාම ක්‍රියාත්මක වන පරිදි නැගෙනහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා ස්ථාන මාරු කර තිබෙනවා. ඒ අනුව ඔහු පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශය භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේ.

