ගල්කිස්ස පොදු සුසාන භූමිය තුළ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එහිදී පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය පැවසුවේ. තුවාල ලැබූ එම පුද්ගලයා රෝහල් ගත කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.