ග්‍රැන්ඩ්පාස්, මුවදොර උයන මහල් නිවාසය ප්‍රදේශයේදී හෙරොයින් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලිමකදීයි. ඒ අනුව සැකකරු සන්තකයේ තිබී හෂීස් ග්‍රෑම් 280 ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්…
ග්‍රැන්ඩ්පාස්, මුවදොර උයන මහල් නිවාසය ප්‍රදේශයේදී හෙරොයින් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලිමකදීයි.
ඒ අනුව සැකකරු සන්තකයේ තිබී හෂීස් ග්‍රෑම් 280 ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
About this report
This page covers ග්‍රැන්ඩ්පාස් මහල් නිවාසයක් අසල වැටලීමක් and is filed in the News section of KottuRoti. It was first recorded on 6 July 2026. The report currently draws on one source article. KottuRotipreserves the original reporting language and identifies the outlet behind each account so readers can distinguish source material from the aggregated story.
Follow the source links below to inspect the publisher's original wording, context and later corrections. This page may be refreshed when the underlying story develops or another outlet publishes relevant coverage; its publication and update times help readers identify those changes. For broader context, browse the latest news in this language, the breaking news feed, or the chronological Sri Lanka news archive.