මහජන හදිසි නීති තත්ත්වය මෙම මාසයේ සිට තවදුරටත් දීර්ඝ නොකිරීමට රජය තීරණය කර තිබෙනවා. දිට්වා’ සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් හදිසි නීතිය පනවනු ලැබුවා. කෙසේවෙතත් යළි හදිසි නීතිය දීර්ඝ නොකරන බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූවේ. රජයේ ප්‍රවෘ…

මහජන හදිසි නීති තත්ත්වය මෙම මාසයේ සිට තවදුරටත් දීර්ඝ නොකිරීමට රජය තීරණය කර තිබෙනවා. දිට්වා’ සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් හදිසි නීතිය පනවනු ලැබුවා. කෙසේවෙතත් යළි හදිසි නීතිය දීර්ඝ නොකරන බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූවේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (01) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.