ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවීම අනුව ඉදිරියේදී එම සහනය ජනතාවට ලබා දීමට බලාපොරොත්තු වන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පැවසීය.යුද්ධය නිසා ඉහළ ගිය ඉන්ධන මිල ගණන් නැවත පහළ බසිමින් තිබෙන බවත් පැවසූ අමාත්‍යවරයා එම ඉන්ධන මිලට ඉන්ධන ඇනවුම් කිරීමේදි එහි…
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවීම අනුව ඉදිරියේදී එම සහනය ජනතාවට ලබා දීමට බලාපොරොත්තු වන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පැවසීය.යුද්ධය නිසා ඉහළ ගිය ඉන්ධන මිල ගණන් නැවත පහළ බසිමින් තිබෙන බවත් පැවසූ අමාත්‍යවරයා එම ඉන්ධන මිලට ඉන්ධන ඇනවුම් කිරීමේදි එහි වාසිය මහජනතාවට ලබා දිය හැකි බවද මෙහිදී පෙන්වා දුන්නේයඊයේ (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.මේ වන විට රජය ඉන්ධන සඳහා රුපියල් බිලියන 57ක සහනාධාරයක් ලබා දී ඇති බවත් එම සහනාධාරය මෙම මාසයෙන් අවසන් වීමට නියමිතව ඇති බවය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

