ජල ගාස්තුවත් වැඩි වෙයිද? Published July 2, 2026 12:35pm ඉදිරි මාස හයේදීද පවතින මිල ගණන් යටතේ ජල ගාස්තු පවත්වාගෙන යාමට හැකි වනු ඇතැයි නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදි අමාත්‍යවරයා කියාසිටියේ පසුගිය මාස හයට අදාළව සිදු කෙරෙන…

ජල ගාස්තුවත් වැඩි වෙයිද?

Published July 2, 2026 12:35pm

ඉදිරි මාස හයේදීද පවතින මිල ගණන් යටතේ ජල ගාස්තු පවත්වාගෙන යාමට හැකි වනු ඇතැයි නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදි අමාත්‍යවරයා කියාසිටියේ පසුගිය මාස හයට අදාළව සිදු කෙරෙන ජල ගාස්තු සමාලෝචනයට අනුව ඉදිරි මාස හයේදී ගාස්තු ඉහළ දැමීමට අවශ්‍ය නොවනු ඇති බවයි.