කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බිම් මහලේ විදුලි පද්ධතියක ඇති වූ හදිසි ගින්නක් හේතුවෙන් එම පද්ධතියට හානි සිදුව තිබෙනවා. කෙසේවෙතත් ඉන් වෙනත් හානියක් හෝ කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බවයි එම ස්ථානයේ රැදි සිටින නෙත් නිවුස් නියෝජිත සම්පත් කුලරත්න පැවසුවේ. ගින්න නිවා දමා…
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බිම් මහලේ විදුලි පද්ධතියක ඇති වූ හදිසි ගින්නක් හේතුවෙන් එම පද්ධතියට හානි සිදුව තිබෙනවා.
කෙසේවෙතත් ඉන් වෙනත් හානියක් හෝ කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බවයි එම ස්ථානයේ රැදි සිටින නෙත් නිවුස් නියෝජිත සම්පත් කුලරත්න පැවසුවේ.
ගින්න නිවා දමා ඇත්තේ කළුතර මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය විසින්.
හටගත් ගින්න හේතුවෙන් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විදුලිය විසන්ධි වී ඇති බවද නෙත් නිවුස් නියෝජිතයා වැඩිදුරටත් පැවසුවා.
About this report
This page covers කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බිම් මහලේ ගින්නක් and is filed in the News section of KottuRoti. It was first recorded on 13 July 2026. The report currently draws on one source article. KottuRotipreserves the original reporting language and identifies the outlet behind each account so readers can distinguish source material from the aggregated story.
Follow the source links below to inspect the publisher's original wording, context and later corrections. This page may be refreshed when the underlying story develops or another outlet publishes relevant coverage; its publication and update times help readers identify those changes. For broader context, browse the latest news in this language, the breaking news feed, or the chronological Sri Lanka news archive.