බටහිර ඉන්දීය කොදෙව්වන් සමග නෝර්ත් සවුන්ඩ් හි පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව වැඩි ගෞරව අත් කරගනිමින් ප්‍රබල ස්ථානයක පසුවනවා. කඩුලු 9ක් දැවී ලකුණු 549ක් රැස්කරගෙන සිටියදී ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම අත්හිට වූ අතර පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙන බටහ…
බටහිර ඉන්දීය කොදෙව්වන් සමග නෝර්ත් සවුන්ඩ් හි පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව වැඩි ගෞරව අත් කරගනිමින් ප්‍රබල ස්ථානයක පසුවනවා. කඩුලු 9ක් දැවී ලකුණු 549ක් රැස්කරගෙන සිටියදී ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම අත්හිට වූ අතර පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී රැස්කරගෙන සිටියේ ලකුණු 58ක් පමණයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පිතිකරඹයක යෙදුණු ලහිරු උදාර ලකුණු 188ක් ලබා ගත්තා. සොනාල් දිනූෂ ලකුණු 92යි. කමිදු මෙන්ඩිස් ලකුණු 84ක් සහ කුසල් මෙන්ඩ්ස් ලකුණු 69ක් ලබා ගත්තා. දැඩි ගිය කොදෙව් කඩුල්ල ලබාගත්තේ අසිත ප්‍රනාන්දුයි

