මව්පියන්ගේ අවධානයට යොමු නොවී විවිධ විෂමචාර සිද්ධීන්වලට ඇබ්බැහිවූ ළමුන් හත්දාස් දෙසිය හයක පමණ පිරිසක් ඉකුත් වසරේ සිට මේ දක්වා පොලිසිය කළ වැටලීම්වලින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශන සහකාර පොලිස් අධිකාරි උදයකුමාර වුට්ලර් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. මෙම පිරිස අතර…

මව්පියන්ගේ අවධානයට යොමු නොවී විවිධ විෂමචාර සිද්ධීන්වලට ඇබ්බැහිවූ ළමුන් හත්දාස් දෙසිය හයක පමණ පිරිසක් ඉකුත් වසරේ සිට මේ දක්වා පොලිසිය කළ වැටලීම්වලින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශන සහකාර පොලිස් අධිකාරි උදයකුමාර වුට්ලර් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

මෙම පිරිස අතර ගැහැනු ළමුන් එකසිය හතළිස් හතරක පමණ පිරිසක් සිටින අතර මෙම ළමුන් සියල්ලම පුනරුත්ථාපනය, පරිවාස සහ උපදේශන පන්තිවලට යොමුකර තිබේ.

නෝමන් පලිහවඩන