එල් පී එල් තරගාවලියට සහභාගි වන ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ සම හිමිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තරග පාවාදීමේ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ. ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ සම හිමිකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගැනෙන්නේ එල් පී එල් තරගාවලිය අද ආරම්භවීමට නියමිතව තිබියදී වීම විශ…

එල් පී එල් තරගාවලියට සහභාගි වන ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ සම හිමිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තරග පාවාදීමේ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ. ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ සම හිමිකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගැනෙන්නේ එල් පී එල් තරගාවලිය අද ආරම්භවීමට නියමිතව තිබියදී වීම විශේෂත්වයක්. පස්වරුවේ පැවැත්වෙන ඩ්‍රෝන සංදර්ශනයකින් පසු එල් පී එල් තරගාවලිය ආරම්භ වනවා.