මාලිමා ආණ්ඩුවේ අලුත් වැඩක් එළියට Published September 1, 2026 2:34pm වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක් ගතවීම පිළිබඳ සමාජ මාධ්‍ය ප්‍රචාරක කටයුත්තක් ජාතික ජනබල වේගය විසින් ආරම්භ කර තිබෙනවා. ඒ ”අපේ ආණ්ඩුව වසර දෙකයි - ගමන සුබයි” යන තේමා පාඨය යටතේයි. නෙත් නිව්ස් යූටියුබ් නාලිකාව වෙනුව…

මාලිමා ආණ්ඩුවේ අලුත් වැඩක් එළියට

Published September 1, 2026 2:34pm

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක් ගතවීම පිළිබඳ සමාජ මාධ්‍ය ප්‍රචාරක කටයුත්තක් ජාතික ජනබල වේගය විසින් ආරම්භ කර තිබෙනවා. ඒ ”අපේ ආණ්ඩුව වසර දෙකයි - ගමන සුබයි” යන තේමා පාඨය යටතේයි. නෙත් නිව්ස් යූටියුබ් නාලිකාව වෙනුවෙන් නිෂ්පාදනය කෙරෙන News News (AM Edition) සංවාදයේදී ඒ පිළිබඳ අද සාකච්ඡා කෙරුණා.