මතුගම, නෑබඩ පාරේ නිවසකට වෙඩි ප්‍රහාරයක් Published July 11, 2026 10:10pm මතුගම, නෑබඩ පාරේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (11) රාත්‍රි 8.15ත් 8.30ත් අතර කාලයේදී එම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි. කිසියම් පිරිසක් පැමිණ ටී 56 ගිනි අවියකින් එම වෙඩි ප්‍රහාර…
මතුගම, නෑබඩ පාරේ නිවසකට වෙඩි ප්‍රහාරයක්
Published
July 11, 2026 10:10pm
මතුගම, නෑබඩ පාරේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
පොලීසිය පැවසුවේ අද (11) රාත්‍රි 8.15ත් 8.30ත් අතර කාලයේදී එම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි.
කිසියම් පිරිසක් පැමිණ ටී 56 ගිනි අවියකින් එම වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් තිබෙනවා.
කෙසේවෙතත් අදාල නිවසේ සිටි කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.
සැකකරුවන් සොයා මතුගම පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
About this report
This page covers මතුගම, නෑබඩ පාරේ නිවසකට වෙඩි ප්‍රහාරයක් and is filed in the News section of KottuRoti. It was first recorded on 11 July 2026. The report currently draws on one source article. KottuRotipreserves the original reporting language and identifies the outlet behind each account so readers can distinguish source material from the aggregated story.
Follow the source links below to inspect the publisher's original wording, context and later corrections. This page may be refreshed when the underlying story develops or another outlet publishes relevant coverage; its publication and update times help readers identify those changes. For broader context, browse the latest news in this language, the breaking news feed, or the chronological Sri Lanka news archive.