මීගමු බන්ධනාගාර ගැටුම අතරතුර දොර කවුළුවෙන් වෙඩි තැබූ නිලධාරියාට උසස්වීමක් දෙන්න යෝජනා Published July 10, 2026 8:24am මීගමුව බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ ගැටුමෙන් ජීවිතක්‍ෂයට පත් වූ තවත් නිලධාරීන් කිහිපදෙනෙකුගේ අවසන් කටයුතු අද දිනයේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා. මේ අතර එම බන්ධනාගා…

මීගමු බන්ධනාගාර ගැටුම අතරතුර දොර කවුළුවෙන් වෙඩි තැබූ නිලධාරියාට උසස්වීමක් දෙන්න යෝජනා

Published July 10, 2026 8:24am

මීගමුව බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ ගැටුමෙන් ජීවිතක්‍ෂයට පත් වූ තවත් නිලධාරීන් කිහිපදෙනෙකුගේ අවසන් කටයුතු අද දිනයේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා. මේ අතර එම බන්ධනාගාරයේ ගැටුම හටගත් දෙවන දිනයේ බන්ධනාගාර කවුළුවෙන් ඇතුළට වෙඩි තැබූ බන්ධනාගාර නිලධාරියාට උසස්වීමක් ලබාදීමටද දැන් යෝජනා වී ඇතැයි වාර්තා වනවා. එම තොරතුරුද ඇතුළත් කනින් කොනින් ඇසුණු කතා විශේෂාංගය පහතින්.