මීගමුව සන්සුන් වුණත් බන්ධනාගාර ආරක්‍ෂාව තවදුරටත් තර කෙරේ Published July 7, 2026 8:19am මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම මේ වනවිට සමනය වී ඇතත් එම බන්ධනාගාරයේ ආරක්‍ෂාව තවදුරටත් තර කර තිබෙනවා. පොලීසිය පැවසුවේ සිය නිලධාරින්ද මීගමුව බන්ධනාගාරය පිටත ආරක්‍ෂාව තවදුරටත් තර…

මීගමුව සන්සුන් වුණත් බන්ධනාගාර ආරක්‍ෂාව තවදුරටත් තර කෙරේ

Published July 7, 2026 8:19am

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම මේ වනවිට සමනය වී ඇතත් එම බන්ධනාගාරයේ ආරක්‍ෂාව තවදුරටත් තර කර තිබෙනවා. පොලීසිය පැවසුවේ සිය නිලධාරින්ද මීගමුව බන්ධනාගාරය පිටත ආරක්‍ෂාව තවදුරටත් තර කර ඇති බවයි.