නවගමුවේ වෙඩි තැබීමක් Published July 16, 2026 9:49pm නවගමුව, කොරතොට ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එහිදී පුදපුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ. පොලිස් නිලධාරීන් මේ වනවිට එම ස්ථානයට යමින් සිටින බවද වැඩිදුරටත් වාර්තා වුණා.

නවගමුවේ වෙඩි තැබීමක්

Published July 16, 2026 9:49pm

නවගමුව, කොරතොට ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එහිදී පුදපුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ. පොලිස් නිලධාරීන් මේ වනවිට එම ස්ථානයට යමින් සිටින බවද වැඩිදුරටත් වාර්තා වුණා.