පාසැල් හා විශ්ව විද්‍යාලවල ඒඩ්ස් ව්‍යාප්තිය ගැන අලුත්ම අනාවරණය Published July 2, 2026 8:34am පාසැල් හා විශ්ව විද්‍යාල සිසුන් අතර ඒඩ්ස් ව්‍යාප්තියේ පෙර නොවූ වර්ධනයක ප්‍රවණතාවක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. එබැවින් මේ සම්බන්ධයෙන් දැඩිව මැදිහත්වීමට පියවර…

පාසැල් හා විශ්ව විද්‍යාලවල ඒඩ්ස් ව්‍යාප්තිය ගැන අලුත්ම අනාවරණය

Published July 2, 2026 8:34am

පාසැල් හා විශ්ව විද්‍යාල සිසුන් අතර ඒඩ්ස් ව්‍යාප්තියේ පෙර නොවූ වර්ධනයක ප්‍රවණතාවක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. එබැවින් මේ සම්බන්ධයෙන් දැඩිව මැදිහත්වීමට පියවර ගනිමින් සිටින බවයි අමාත්‍යවරයා පැවසුවේ.