ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා දිවි ගමනට සමු දෙයි Published September 2, 2026 7:00am ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක් අසනීප තත්වයකින් පසුවූ ඒ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ රාත්‍රියේ මිය ගොස් ඇති බවයි බව පවුල…

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා දිවි ගමනට සමු දෙයි

Published September 2, 2026 7:00am

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක් අසනීප තත්වයකින් පසුවූ ඒ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ රාත්‍රියේ මිය ගොස් ඇති බවයි බව පවුලේ ඥාතීන් පැවසුවේ. මියයන විට ඒ මහතා 64 වන වියේ පසු වුණා.