වැල්ලව, තල්විට ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. පොලීසිය පැවසුවේ ඔහු සහ ඔහුගේ සහෝදරයෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි. එලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 58 ක් වන එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක්. ඝාතනය සිදුකළ සැකකාර සහෝදරය…

වැල්ලව, තල්විට ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. පොලීසිය පැවසුවේ ඔහු සහ ඔහුගේ සහෝදරයෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි. එලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 58 ක් වන එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක්. ඝාතනය සිදුකළ සැකකාර සහෝදරයා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලව පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.