තවමත් බදු නොගෙවන පිරිස ගැන අනාවරණයක් Published July 1, 2026 7:19am බදු දැලට හසු නොවී සියයට 40ක පමණ පිරිසක් තවමත් සිටින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක නන්දන කුමාර මහතා පැවසුවේ එමගින් රටට අහිමිවන මුදල පිලිබද තක්සේරුවක් පවා නොමැති බවයි. දේශීය ආදායම් දෙපා…
තවමත් බදු නොගෙවන පිරිස ගැන අනාවරණයක්
Published
July 1, 2026 7:19am
බදු දැලට හසු නොවී සියයට 40ක පමණ පිරිසක් තවමත් සිටින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක නන්දන කුමාර මහතා පැවසුවේ එමගින් රටට අහිමිවන මුදල පිලිබද තක්සේරුවක් පවා නොමැති බවයි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කැදවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
මේ අතර රටේ ජනතාවට බදු සම්බන්ධයෙන් දැනුවත් කරන බදු සතියක් ලබන 06වනදා ආරම්භ වනවා.
About this report
This page covers තවමත් බදු නොගෙවන පිරිස ගැන අනාවරණයක් and is filed in the News section of KottuRoti. It was first recorded on 1 July 2026. The report currently draws on one source article. KottuRotipreserves the original reporting language and identifies the outlet behind each account so readers can distinguish source material from the aggregated story.
Follow the source links below to inspect the publisher's original wording, context and later corrections. This page may be refreshed when the underlying story develops or another outlet publishes relevant coverage; its publication and update times help readers identify those changes. For broader context, browse the latest news in this language, the breaking news feed, or the chronological Sri Lanka news archive.