මෙරට තේ ආදායම තවත් අමෙරිකානු ඩොලර් බිලියනයකින් වැඩි කරගැනීමට ආණ්ඩුව නව වැඩපිලිවෙලක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේ ඒ සදහා Ceylon Tea Village නමින් තේ ගම්මාන 500ක් ස්ථාපිත කරන බවයි. කුඩා තේ වතු හිමියන් ඉලක්ක කරගත් මෙම වැඩසටහන ලබන 15වනදා සිට…

මෙරට තේ ආදායම තවත් අමෙරිකානු ඩොලර් බිලියනයකින් වැඩි කරගැනීමට ආණ්ඩුව නව වැඩපිලිවෙලක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේ ඒ සදහා  Ceylon Tea Village නමින් තේ ගම්මාන 500ක් ස්ථාපිත කරන බවයි. කුඩා තේ වතු හිමියන් ඉලක්ක කරගත් මෙම වැඩසටහන ලබන 15වනදා සිට ආරම්භ කිරීමට නියමිතයි.