ඉකුත් මැතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ දැඩි ආන්දෝලනයක් ඇති කළ මෙරට මුදල් උගන්ඩාවේ සැගවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් මහ බැංකුවට මෙතෙක් ලැබී නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. එවැනි පැමිණිල්ලක් ලැබුණානම් ඒ පිළිබද විමර්ශණ සදහා පොලීසියට යො…

ඉකුත් මැතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ දැඩි ආන්දෝලනයක් ඇති කළ මෙරට මුදල් උගන්ඩාවේ සැගවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් මහ බැංකුවට මෙතෙක් ලැබී නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. එවැනි පැමිණිල්ලක් ලැබුණානම් ඒ පිළිබද විමර්ශණ සදහා පොලීසියට යොමුකිරීමට අවස්ථාව පවතින බවයි ඔහු පැවසුවේ. ඒ, නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව වෙනුවෙන් සචිනි සීලවර්ධන සමග රතු කට්ට විශේෂාංගයට එක්වෙමින්. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහභාගී වූ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේ සම්පූර්ණ විඩියෝව පහතින් නැරඹිය හැකියි.