වෙඩි වැදුණු බැකෝ සමන්ගේ මව ජීවිතක්ෂයට Published August 12, 2026 7:28pm මිද්දෙනිය, උල්හිටියාව ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ, ඇය රෝහල් ගත කිරීමෙන් අනතුරුවයි. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන 'බැකෝ සමන්…
වෙඩි වැදුණු බැකෝ සමන්ගේ මව ජීවිතක්ෂයට
Published August 12, 2026 7:28pm
මිද්දෙනිය, උල්හිටියාව ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ, ඇය රෝහල් ගත කිරීමෙන් අනතුරුවයි.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන 'බැකෝ සමන්' නැමැත්තාගේ මව වනවා. සිදුවීමට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මිද්දෙනිය පොලීසිය මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.












