වෙනිසියුලාවේ උතුරු වෙරළ තීරයට බලපෑ ප්‍රබල භූමිකම්පන හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 188ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා අනුව, තවත් පුද්ගලයින් 1,520 දෙනෙකු තුවාල ලබා රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව එරට ජාතික සභාවේ සභාපති ජෝර්ජ් රොඩ්‍රිගස් ප්‍රකාශ කර ඇත. එමෙන්ම ප…
The death toll from a powerful earthquake that struck Venezuela's northern coast has risen to 188. According to foreign media reports, another 1,520 people are being treated in hospitals for injuries, said Jorge Rodriguez, the president of the country's National Assembly. 157 people are still missing, and rescue operations are underway to find more than 200 people believed to be trapped in the rubble. 138 aftershocks have been reported since the 7.2 and 7.5 magnitude earthquakes that struck Wednesday night.

