උපරිමාධිකරණයෙ පවතින පුරප්පාඩු අටකට වැඩි සංඛ්‍යාවක් මස හයකට වැඩි කාලයක් පුරවා නොතිබීම තුළ නීතියේ ආධිපත්‍යයට ඇති බලපෑම සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් හා යුක්තියට ප්‍රවේශය කෙරෙහි ඇතිවී ඇති ප්‍රතිවිපාක පිළිබඳව පාර්ලිමේන්තුව සතු වගකීම සහ වග වීම අවධාරණය කරමින් එකී පුරප්පාඩු පිරවීම සඳහා…

The Opposition Members of Parliament took steps today (26) to sign the relevant motion to submit a letter to the Speaker requesting permission to hold a debate under Standing Order 83(1) of Parliament, emphasizing the responsibility and accountability of Parliament regarding the impact on the rule of law and the consequences on the fundamental rights and access to justice of the people, in which more than eight vacancies in the Supreme Court have not been filled for more than six months.