අගුරුවැල්ලේ රිය අනතුරකින් කාන්තාවන් පස් දෙනෙකුට තුවාල Published July 25, 2026 1:57pm කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ අඟුරුවැල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති එම කාන්තාවන්ගේ තත්ත්වය බරපතල නොමැති බවයි රෝහල්…
අගුරුවැල්ලේ රිය අනතුරකින් කාන්තාවන් පස් දෙනෙකුට තුවාල
Published July 25, 2026 1:57pm
කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ අඟුරුවැල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති එම කාන්තාවන්ගේ තත්ත්වය බරපතල නොමැති බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ. අවිස්සාවේල්ල කර්මාන්තපුරයේ සිට ගමන් ගත් බස් රථයක් තවත් බස් රථයක ගැටී එම අනතුර සිදුව තිබෙනවා.











