බේරුවල, බෝගල්ල, ශ්‍රී පඤ්ඤානන්ද පාරේ නිවසක තිබී අත්බෝම්බයක් හමුවී තිබෙනවා. නිවසේ කෙරුණු අලුත් වැඩියාවක් අතරතුරයි මෙම බෝම්බය හමුවී තිබෙන්නේ. එය නිවසේ කාමරයක වහලයේ රඳවා තිබියදී හමුවී තිබෙනවා. ඒ පිළිබඳ බේරුවල පොලිස් ස්ථානය දැනුවත් කර ඇති අතර පොලිස් නිලධාරීන් එම අත් බෝම්බය නිෂ්ක්‍රී…
බේරුවල, බෝගල්ල, ශ්‍රී පඤ්ඤානන්ද පාරේ නිවසක තිබී අත්බෝම්බයක් හමුවී තිබෙනවා. නිවසේ කෙරුණු අලුත් වැඩියාවක් අතරතුරයි මෙම බෝම්බය හමුවී තිබෙන්නේ. එය නිවසේ කාමරයක වහලයේ රඳවා තිබියදී හමුවී තිබෙනවා. ඒ පිළිබඳ බේරුවල පොලිස් ස්ථානය දැනුවත් කර ඇති අතර පොලිස් නිලධාරීන් එම අත් බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට පියවර ගනිමින් සිටින බවයි සිද්ධිය ආවරණය කළ නෙත් නිවුස් නියෝජිත චන්දන පෙරේරා පැවසුවේ.











